Button Mushroom Stride Fries

බට්න් මෂ්රූම් ස්ටය(ර්) ෆ්‍රයි සමග ඔයිස්ටර් සෝස්


  • Serves: 4
  • Preparation Time: 30min
  • Cooking Time: 30min
  • cook Additional Note:

Edinborough Products Used

Ingredients

  • බට්න් මෂ්රූම් ටින් 1
  • කොටු කපාගත් ලොකු ළූණු 1
  • පෙති කපාගත් සුදුළූණු බික් 10
  • තෙල්
  • එඩින්බරෝ ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  • එඩින්බරෝ සෝයා සෝස් තේ හැඳි 2
  • පතෝල ග්‍රෑම් 50
  • ලුණු සහ ගම්මිරිස්

Instructions

  1. පෑන් එක ලිප මත තබා තෙල් එකතු කරගන්න.
  2. එයට පතෝල ළූණූ සහ බට්න් මෂ්රූම් එකතුකර ෆ්‍රයි කරගන්න.
  3. දැන් සුදුළූණු එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් එකතු කරන්න.
  4. දැන් එයට එඩින්බරෝ ඔයිස්ටර් සෝස් මිශ්‍රණය සහ එඩින්බරෝ සෝයා සෝස් එකතුකර එකතු කර ලිපෙන් ඉවතට ගැනීමට පෙර ළූණු කොළ එකතු කරගන්න.
Buy Now

Provide A Feedback